Certificate in Operation and Maintenance in Wastewater Treatment Plants

අපජල පිරිපහදු කාර්මික ශිල්පී සහතික පත‍්‍ර පාඨමාලාව

වෘත්තීය නිපුණයෙකු වී ජීවිතය දිනන්න

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සමග ජෙනරල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය එක්ව මෙහෙයවන
අපජල පිරිපහදු කාර්මික ශිල්පී සහතික පත‍්‍ර පාඨමාලාව

(Certificate in Operation and Maintenance in Wastewater Treatment Plants)
දෙවන කණ්ඩායම ආරම්භය -2023 ජූනි මස මුල සිට සතියේ දින 5ක් පැවැත්වේ

පාඨමාලා අන්තර්ගතය
1. Introduction on Wastewater Treatment Process – i. Domestic Wastewater Treatment. ii. Industry Specific Wastewater Treatment.
2. Basic Concepts of Aerobic, Anaerobic, Biological Nutrient Removal (BNR), Chemical Treatment and Sludge Management.
3.Operation, Troubleshooting and Maintenance of Wastewater Treatment Plant.
4.Requirement for Occupational Safety and Health.
5.Performance Evaluation of the Wastewater Treatment Plant.

පාඨමාලා ගාස්තුව – රුපියල් 30000/=
මාධ්‍යය – සිංහල සහ ඉංග‍්‍රීසි
More info – 077 309 5737 – Kumari, 0777 377 902 – Champa
Please contact 071-0219477 (Assistant Registrar)

 

#CEWAS #NWSDB #wastewatertreatment #wastewatermanagement #wastewatersolutions #Waterboad #jobseekers #jobopportunities