Evoking Blessing & the protection with the power of pirith chanting Organized by NWSDB 15th September 2023 At CEWAS.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ (Center of Excellence for Water and Sanitation) ජලය හා සනීපාරක්ෂක අධ්යයන කේන්ද්රය හා බෞද්ධ සංගමය මඟින් සංවිධානය කරන ලද සර්වරාත්රික පරිත්රාණ ධර්ම දේශනය හා උදැසන සංඝගත දක්ෂිණාව පසුගිය සැප්තැම්බර් මස 15 හා 16 දෙදින – cewas – ජලය හා සනීපාරක්ෂක අධ්යයන කේන්ද්රයේ දී පවත්වන්නට විය.















































